සෑම බදාදාම ප.ව. 3.00 - 5.30
සිපාරා උසස් අධ්‍යාපන ආයතනය - ගාල්ල.
මෙහි දී සිසුන්ට ප්‍රමිතිගත විභාග ශාලාවක් තුල නියමිත කාලයක් තුල ප්‍රශ්න පත්‍රය සදහා පීළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ.
ඊට පසු සතියේ ඔබට ඔබේ ලකුණු සහ පරීක්ෂා කරන ලද පිළිතුරු පත්‍රය ලබා දීම සිදු වේ.
ලකුණු ලබා දෙන දිනයේ ම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම ගුරුවරයා විසින් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම සිදු වේ.
ලකුණු පිළිබදව ගුරුවරයා විසින් පුද්ගලිකවම අධ්‍යනය කරන අතර දරුවන්ට ගැලපෙන පරිදි සැලසුම් ලබා දීම සිදුවේ.