කාබනික රසායනය (ORGANIC CHEMISTRY) සාකච්ඡා කරමින් පවතී.
General chemistry, chemical calculations, inorganic chemistry, ශක්ති විද්‍යාව, පදාර්ථයේ වායු අවස්ථාව ඒකක අවසන් කර ඇත. (මෙම ඒකක සියල්ලම revision වැඩපිළිවෙළ හරහා ඔබට ආවරණය කර ගැනීමේ හැකියාව ඇත.
සෑම ඉරිදාම පෙ.ව. 8.00 - 12.00
සිපාරා උසස් අධ්‍යාපන ආයතනය - ගාල්ල.